jump to navigation

සාධු කියලා චන්දේ දෙමු September 8, 2012

Posted by පන්හිඳ in Uncategorized.
trackback

 සාදු කියලා ධාතු බලාලා

සාදු කියලා චන්දේ දෙමු

ජාතියේ ලොකු පුතු හිසින් ගෙනා

ධාතු බලාලා චන්දේ දෙමු

විබාග අබාග සරසවි හුටපට

විදුලිය ජරමර බඩුමිල කරදර

අමතක වෙන්නට සාදු කියාලා

පෝලිමෙ ගොස් අපි චන්දේ දෙමු

Advertisements

Comments»

1. kathandarakaraya - September 8, 2012

සාදු , සාදු , සාදු !!!

පන්හිඳ - September 8, 2012

බුලත් කොලේටම චන්දේ දෙමු
සාදු , සාදු , සාදු !!!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: