jump to navigation

සරසවි සටන ඉවරයි September 13, 2012

Posted by පන්හිඳ in Uncategorized.
Tags: ,
trackback

මෙදා පොටේ නම් විශ්ව  විද්‍යාල ආචාර්ය වරු වැඩේ වරද්ද ගන තිබේ.

එස්.බී ඇමතිතුමා ස්ට්‍රයික් කර සිටින විශ්ව විද්‍යාල ඇදුරන්ට අනතුරු අඟවා  තිබේ. එතුමා කියන දවසට කලින් වර්ජනය අත හැර වැඩට ආ යුතුය.

නාවොත්?

නාවොත් ආචාර්ය මහාචාර්ය කම්  ඉවරය.

නියමිත දවසට වැඩට නො එන තක්කඩි හැමෝම රස්සා වලින් එලවනවා නියතය.

ඊට පස්සේ?

ඊට පස්සේ තමා වැඩේ තියෙන්නේ.

සෞඛ්‍ය ඇමතිලා තම තමන්ගේ ආසන වලින් ගෙනත් ලංකාවේ ඉස්පිරිතාල සනීපාරක්ෂක කම්කරුවන්ගෙන් පිරෙව්වා වගේ එස්.බී ඇමති තුමා ගේ ගෝල බාලයින්, පෝස්ටර් අලවපු එවුන්, චන්ද වලට කඩේ ගිය එවුන් , හඟුරන්කෙතින් ගෙනවිත් විශ්ව විද්‍යාල වල කථිකාචාර්ය, මහාචාර්ය ,ජ්‍යෝෂ්ඨ මහාචාර්ය තනතූරු වලට දා ගන්නට හැකිය.

තවත් මදි වුනොත් නාමල් බේබිගේ නිල් බලකායේ මල්ලිලා දාගෙන වැඩේ කර ගෙන යන්නටත් පුලුවන්ය.

ඒත් බැරිම වුනොත් අනිත් තැන් වලදී කලා වගේ හමුදාවේ කට්ටිය දාලා කරන්නටහ් ඇහැකි නොව.

 

 

Advertisements

Comments»

1. Ano - September 13, 2012

what about Dr. Mervyn Silva. He too can teach in the universities

2. පන්හිඳ - September 15, 2012

he is suitable fore the chairman of UGC

3. dayal bathee - September 17, 2012

ධාතු වැඩම්මුවේ ඇයි කියල අහන අයට කියන්න තිබෙන දෙයක් තමයි ඡන්දෙ
චන්දෙ නියමිත කාලෙට පෙර ගෙන ආවේ ඇයි කියල අහන අයට කියන්න තියෙන පිලිතුරක් තමයි මේ අධ්‍යාපන සටන, , ඇතුලු ආණ්ඩුවේ නොහැකියාවන්. මේ වැනි ඡන්ද එකින් එක පසු පස පෙරහර මෙන් එනු ඇත.

මේ ඔක්කොම මතක් කරල දෙන්නේ අපට 1980 වේ තත්වය,

ඔබ කියන්නෙත් ඒකමයි.

දිනාගත් නිදහස් අධ්‍යාපනය රටට බරක් කර ඇති ආකාරය දුක්ඛ දායකය.

බලවතුන්ගේ ලමයින් උගෙන ගන්නේ පිට රටය ඒ නිසා එතුමන්ලාට මෙය ප්‍රශ්නයක් නොවේ

පන්හිඳ - September 19, 2012

කරුමෙට මේ වගේ මැජික් වලින් රටේ බහුතරයක් රවටන්න පුලුවන්


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: